☸️☸️☸️බිනර පුන් පොහෝ දින (2026-09-26) වැඩසටහන් පෙළ ගැස්ම.
🟡උදෑසන සම්බුද්ධ පුජාව හා පෙහෙවත් සමාදානය.
🟡සද්ධර්ම දේශනය.
🟡දහවල් සම්බුද්ධ පුජාව.
🟡කර්මස්ථාන භාවනාව.
🟡දවසේ පුණ්‍යානුමෝදනාව.
පින්වත් ඔබත් සැදැහැති සිතින් අපරිමිත යහපත උදාකරගන්න සහසම්බන්ධ වන්න.
තෙරුවන් සරණයි…!!!🙏🙏🙏



