නිහඬ අරණ සෙනසුනේ නව පිවිසුම් මාර්ගය (පියගැට පෙළ) සැදීමේ පුණ්‍ය කර්මය

2026-06-11 දින නිහඬ අරණ සෙනසුනේ නව පිවිසුම් මාර්ගය (පියගැට පෙළ) සෑදීමට පියවරක් ගැනුණු වග සතුටින් දන්වා සිටිමු.🙏🔆මෙම පුණ්‍ය කර්මයට සහසම්බන්ධ වීමට පින්වත් ඔබට තවමත් අවස්ථාව

ඉතා කඩිනමින් බැම්මක් ඉදි කිරීම

පසුගිය කාලයේ ආපදා හේතුවෙන් නව කුටියට ආසන්නව නායයෑම හේතුවෙන් ඉදිරි කාලයේ දැඩි අවදානමක් ඇති නිසා, එය වළක්වා ගැනීමට ඉතා කඩිනමින් බැම්මක් ඉදි කිරීමට සිදුව ඇත.

බෝධිරෝපණය

කන්ද උඩරට වැඩ සිටින්නා වූ නමස්කාර බෝධිය නම් අෂ්ටඵල බෝධීන් වහන්සේගේ අනු ශාඛා වහන්සේ නමක් …

උත්තම කුටි පූජා

යමෙක් ආවාස තනා පූජා කරයි නම් හෙතෙමේ සියල්ල දුන්නා වේ …