පසුගිය කාලයේ ආපදා හේතුවෙන් නව කුටියට ආසන්නව නායයෑම හේතුවෙන් ඉදිරි කාලයේ දැඩි අවදානමක් ඇති නිසා, එය වළක්වා ගැනීමට ඉතා කඩිනමින් බැම්මක් ඉදි කිරීමට සිදුව ඇත. මේ අත්‍යාවශ්‍ය මොහොතේ දී පින්වත් ඔබට හැකි නම් මෙම පින්කම සදහා සහසම්බන්ධ වෙන්න.
දැනට අවශ්‍ය ද්‍රව්‍ය:
🔆සිමෙන්ති කොට්ට = 250
🔆මැටල් = 14 (කියුබ්)
🔆වැලි = 12 (කියුබ්)
සිමෙන්ති කොට්ට 1 = රුපියල් 1800
වැලි කියුබ් 1 = රුපියල් 23000
මැටල් කියුබ් 1 = රුපියල් 14000
පින්වත් ඔබටත් ඔබට හැකි අකාරයෙන් සහසම්භන්ධ වෙන්න…
🏵️Bank Details :
Rev Radawane Anuththara Thero
Bank: Sampath bank
AC / NO: 102252718254
Branch: Avissawella.
📱 විමසීම්:
පූජ්‍ය පොල්පිතිගම සිද්ධත්ත හිමි
+94 74 027 1015











