2026-06-11 දින නිහඬ අරණ සෙනසුනේ නව පිවිසුම් මාර්ගය (පියගැට පෙළ) සෑදීමට පියවරක් ගැනුණු වග සතුටින් දන්වා සිටිමු.🙏
🔆මෙම පුණ්‍ය කර්මයට සහසම්බන්ධ වීමට පින්වත් ඔබට තවමත් අවස්ථාව ඇති බව ශාසනාලයෙන් යුතුව දන්වා සිටිමු.
ඔබත් අප්‍රමාදීව මෙලොව,පරලොව,නිවන යන තුන් අභිවෘද්ධිය උදා කර ගනිත්වා…!!!🙏🙏🙏
තෙරුවන් සරණයි…!!!☸️









