“අයං වාස්සාන කාලෝ”… මේ වස්සාන කාලයයි

මේ වස්සාන කාලයයි (2026) ... ආශිර්වාද බෝධි පූජාව🪔

ඉරිදා දින සවස 4:30 ට සුදු වතින් සැරසී; තල්දූව, නිහඬ අරණ සෙනසුන වෙත ඔබත් පැමිණෙන්න.

තෙරුවන් සරණයි…🙏🙏🙏