සතිය නැගෙන සුවපත් පැය

පැයක් භාවනා කරමු

දිනය : සතියේ සෑම දිනකම
වෙලාව 🕗 : සවස 04.30 සිට සවස 05.30 දක්වා
ස්ථානය : අවිස්සාවේල්ල, නිහඩ අරණ සේනාසනය

තාක්ශනික ගැටලුවක් මත මෙම භාවනා වැඩසටහන zoom තක්ශනය ඔස්සෙ ලබා දිමට නොහැකි බව දන්වා සිටිමු.

තෙරුවන් සරණයි…!!!🙏🙏🙏