කැළණිය අෂ්ඨඵල බෝධිය අභියස සිදුකරන මහා දිය නොමුසු කිරිපිඬු පූජාව
2026 අප්‍රේල් මස 12 වන ඉරු දින උදෑසන 03.00 ට …

වහරක මහා තෙරුන් වහන්සේ විසින් දේශිත නිවැරදිව බෝධි පුජාවක් සිදු කරන ආකාරයට සිදු කිරීමට බලාපොරොත්තු වෙන මෙම පූජාව උන් වහන්සේ විසින් ම මතු කල මහා ඖෂධ පූජාවන්ගෙන් ද කොඩි, උඩුවියන්, මුතුකුඩ, සේසත්, මුරාවුද, සිවුරු, අටපිරිකර, දොළොස්පිරිකර, මල්, සුවද දුම් සහ පහන් ආලෝක පූජාවන්ගෙන් ද සමන්විතය.
දිව්‍ය බ්‍රහ්ම තැන් පටන් සියලු ලෝක සියලු සත්ත්වයෝ මෙම පූජාවට අත හිත දෙමින් මෙලොව, පරලොව, නිවන යන තුන් අභිවෘද්ධිය උදා කර ගනිත්වා …!!!
තෙරුවන් සරණයි …!!! 🙏🙏🙏



