ඔක්තෝබර් 25 වන පෝය දින සුපුරුදු පරිදි පෝය වැඩසටහන් පැවැත්වේ.
🟡උදෑසන සම්බුද්ධ පුජාව හා පෙහෙවත් සමාදානය.
🟡සද්ධර්ම දේශනය.
🟡දහවල් සම්බුද්ධ පුජාව.
🟡කර්මස්ථාන භාවනාව.
🟡දවසේ පුණ්‍යානුමෝදනාව.
විශේෂ:
එදින 2:30 p.m නිහඬ අරණෙහි සමිති රැස්වීම පැවැත්වෙන බවත් ඊට පින්වත් ඔබත් සහභාගි වන ලෙස මෙයින් ඉතා ගෞරවරවයෙන් දන්වා සිටිමු.🙏
තෙරුවන් සරණයි…🙏🙏🙏



