ශ්‍රම දානමය පින්කම : 2026-09-20 (ඉරිදා)

🌕2026 – 09 – 20 (ඉරිදා) වන දින නිහඬ අරණ සේනාසනයේ දී ශ්‍රම දානමය පින්කමක් පැවැත්වේ.
පින්වත් ඔබත් සහසම්බන්ධ වී අපිරිමිත යහපත උදාකර ගන්න.🙏🙏🙏
උදුලු , සවල් , පස් චාත්ති රැගෙන එන්න.

තෙරුවන් සරණයි…!!! ☸️☸️☸️

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *