සද්ධර්ම ශ්‍රවණයෙන් ධර්මාවබෝධයට …..
උතුම් නිවන් මංපෙත් විවර කෙරෙන සද්ධර්ම දේශනාව
දේශකයන් වහන්සේ : 🌷හුණුමුල්ලෙ අත්ථදස්සි හිමි.🌷
දිනය : සැම මසකම පළවන සෙනසුරාදා.
වෙලාව 🕗 : උදෑසන 08.00 සිට සවස 2.00 දක්වා
ස්ථානය : අවිස්සාවේල්ල, නිහඩ අරණ සේනාසනය





